ගම්පහ ශ්‍රී සීලානන්ද මහා විදුහල මගින් සංවිධානය කළ ද්විතීයික අංශයෙහි
වාරෂික අධ්‍යාපන චාරිකාව 2024-07-31 දින සැලසුම් කළ පරිදි ඉටු කිරීමට හැකි විය. මේ සඳහා ද්විතීයික අංශයේ සියලු ගුරුවරුන් සහ දෙමව්පියන්ද, සිසු දරු දැරියන්ද, සම්බන්ධ වූ අතරන් මහනුවර ප්‍රදේශය අධ්‍යාපන චාරිකාවේ නැරඹුම් ස්ථානය විය.







