බප/ගම්/කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලය

2nd Term Test 2024 (Grade 6- 7)

2nd Term Test 2024 (Grade 8- 9)

2nd Term Test 2024 (Grade 6- 7)

page-header-1900x320.jpeg
Slide
page-header-1900x320.jpeg

සාර විරාජිත ඥානාධාරිත

අපහද දිනු විදුහල් මවුනි

සීලානන්ද මහ විදුහලෙහි අපි

සාදරයෙන් සමරමුණු බැත‍ිනි

සාදරයෙන් සමරමු බැතිනි

 

විදු එළියෙන් දරු කැල පුබුදාලා, කලා ඇසින් සාමය පෙන්වා//

ධීර වීර දරුවන් බිහි කරවා,

සාර ඔබේ නම රැකලා

 

සාර විරාජිත ඥානාධාරිත....

උගතුන් වියතුන් ලෙස හෙළ දරුවන්

ඔබගේ සෙවනේ සිහිකරවා

අමිල උතුම් ගුණදම් සරසාලා

පිළිගනු මැන මල්දම් පළදාලා