ගම්පහ ශ්‍රී සීලානන්ද මහා විදුහලෙහි ප්‍රාථමික අංශයෙහි වාරෂික අධ්‍යාපන චාරිකාවේ 2024-07-27 දින
සැලසුම් කළ පරිදි ඉටු කිරීමට හැකි විය. මේ සඳහා ප්‍රාථමික අංශයේ සියලු ගුරුවරුන් සහ දෙමව්පියන්ද, සිසු දරු දැරියන්ද සම්බන්ධ වූ අතර මහනුවර ප්‍රදේශය අධ්‍යාපන චාරිකාවේ නැරඹුම් ස්ථානය විය.







