| පාසල ආරම්භ වූ දිනය | 1872 ජූලි 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1972.02.15 |
| පාසල් වර්ගය | 1C |
| සංගණන අංකය | 01135 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | ගම්පහ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගම්පහ |
| ග්‍රාම සේවක වසම | කොස්සින්න |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 16 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 384 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 28 |
| පාසලේ වර්ණය | නිල්, කහ |







